Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ පක්‍ෂ 10ක් අභයාරාමයේ කදවුරු බදී.. ජනපතිට දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව විමල් යලි කියයි…

  ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ජනාධ...


 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා දේශපාලන තන්ත්‍රය හා නිවැරදි ලෙස මුසු වන්නේ එවිට බවත් රාජ්‍ය නායකයා දේශපාලන තන්ත්‍රයේ ද නායකයෙක් ලෙස ඉදිරියට යා හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුවේ පක්ෂ නම් කිහිපයක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

lankacnews

No comments

Ads Place