Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘රට වනසා පොහොට්ටුව රකින්න බෑ.. සමහර මන්ත‍්‍රීන් බත් කා නෑ..’ ගම්මන්පිල කියයි.. ආණ්ඩුවේ පක්‍ෂ 10ක් යලි රැස්වෙයි..

  සමහර මන්ත්‍රීවරුන් බත් කා නැති බව ඔවුන් කරන ප්‍රකාශ වලින් පෙනෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි....


 සමහර මන්ත්‍රීවරුන් බත් කා නැති බව ඔවුන් කරන ප්‍රකාශ වලින් පෙනෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

රට විනාශයට ඇද දමා පොහොට්ටුව රකින්නට හැකි යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය ඒ අයට දේශපාලනය නොතේරෙන බවද ඔහු සඳහන් කළේය.

තමන් ඇතුළු කණ්ඩායමට එළියට ගොස් කරදර නොකර සිටිනවා නම් සමහරු කැමති නමුත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ සිට අරගල කරමින් රැඳී සිටින්නට සිදු වන බවද ඔහු පැවසීය.

එළඹෙන 25 ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයන් නැවතත් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට තීරණය කරන ලද බවද ඔහු දචහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

No comments

Ads Place