Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 07ක්.. ආසාදිතයන් 75,000 පනී..

  කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ යයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්...


 කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 801 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 75,653 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place