Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තත්වය දරුණුයි.. ආණ්ඩුව ඩොලර් බිලියන 05ක ණයක් සොයයි..

  ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් හුවමාරු ණයක් ලෙස ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටි. මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. ලක්‍ෂමන් මහතා සඳහන් කරන්නේ ර...

 


ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් හුවමාරු ණයක් ලෙස ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටි.

මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. ලක්‍ෂමන් මහතා සඳහන් කරන්නේ රජයේ අරමුදල් සම්පාදනය කර ගැනීමට විදේශ මුදල් ආයතනය සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට මූල්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

No comments

Ads Place