Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 03ක්.. ආසාදිතයන් 79,000 ආසන්නයේ..

  කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 03 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 433 දක්වා ඉහළ යයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝ...

 


කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 03 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 433 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 506 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,904 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place