Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්‍ෂ නායකට මන්ත‍්‍රීවරයෙක් කණට ගහයි.. [Video]

  මිහින්තලේ ප්‍රාදේශ සභාවේදී ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම සහ සමගි ජන බලවේගය කණ්ඩායම් අතර මෙම ගුටි හුවමාරුව ...

 


මිහින්තලේ ප්‍රාදේශ සභාවේදී ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම සහ සමගි ජන බලවේගය කණ්ඩායම් අතර මෙම ගුටි හුවමාරුව සිදු වී ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායකවරයාගේ අසුනෙහි එම පක්‍ෂයෙම මන්ත්‍රීවරයෙකු ඉඳ ගැනීමත් සමග එම ස්ථානයට පැමිණි විපක්‍ෂ නායකවරයාට මන්ත්‍රීවරයා පහර දුන්නේය.

ඒ සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.

පොලිසියට ද පැමිණිලි කිරීමෙන් පසු පසු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.


lankacnews

No comments

Ads Place