Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රබල හිමි නමකට v8 වර්ගයේ සුපිරි ජීප් රථයක් තෑගි දීලා

  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී Land Cruiser v8 වර්ගයේ ජීප් රථයක් ලැබී ඇත. වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප‍්‍රකෝටිපති දා...

 


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී Land Cruiser v8 වර්ගයේ ජීප් රථයක් ලැබී ඇත.


වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප‍්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද්දක් වන අතර මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්‍ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට ඇත.

noizetv

No comments

Ads Place