Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාති උසාවි තවත් ශක්තිමත් කෙරේ.. කාතිවරුන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවේ..

  රටපුරා ප‍්‍රදේශ කිහිපයක කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ. ඒ සම්බන්ධයෙන් ලැසට් නිවේ...

 


රටපුරා ප‍්‍රදේශ කිහිපයක කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ලැසට් නිවේදනද පසුගියදා නිකුත් කර තිබිණි.

එසේ අයදුම්පත් කැඳවා ඇත්තේ දිස්ත්‍රික්ක 12ක් තුළ ස්ථාන 25ක කාති තනතුරු සඳහා ය.

මෙම තනතුර සඳහා අයදුම්පත් කැදවීම අවසාන දිනය ලෙස එළැඹෙන 31 වැනිදා නම් කර ඇත.

කෙසේ නමුත් කාති උසාවි සම්බන්ධයෙන් කලක පටන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.


lankacnews

No comments

Ads Place