Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක.. කටහඬ සුවපත් වූ බව කියයි… බිරිද වැද වැටේ…

ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහතා දේව ආශිර්වාදයෙන් රෝග සුවපත් කරන යාතිකාවකට සහභාගී වී තිබේ. එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යව...




ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහතා දේව ආශිර්වාදයෙන් රෝග සුවපත් කරන යාතිකාවකට සහභාගී වී තිබේ.

එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ද ලබා දීමට නොහැකි වූ කටහඬක් දැන් ලැබී ඇති බවයි.

වික්ටර් රත්නායක මහතාගේ බිරිදද එම ආශිර්වාද යාතිකාව සදහා සහභාගී වී සිටිනු දැකිය හැකිය.

lankacnews

No comments

Ads Place