Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිප්‍රසයෙන් ආ ලාංකිකයන්ට නව කොවිඩ් ප්‍රභේදය දැයි සැකයි

  පසුගිය සතියේ විදෙස්ගත ශ්‍රමිකයන් 4200ක් මෙරටට ගෙන්වා ඇති අතර එම පිරිස අතර සයිප්‍රසයේ සිට පැමිණි පුද්ගලයන් 150 දෙනකුගෙන් 45 දෙනකුට කොවිඩ් ආ...

 


පසුගිය සතියේ විදෙස්ගත ශ්‍රමිකයන් 4200ක් මෙරටට ගෙන්වා ඇති අතර එම පිරිස අතර සයිප්‍රසයේ සිට පැමිණි පුද්ගලයන් 150 දෙනකුගෙන් 45 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


එම ආසාදිතයන් අතර නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන් සිටීද යන්න පිළිබඳව පරීක්ෂණ කිරීමට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා ඇති බවත් මෙම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුද හමුදාව කරන බවද ඔහු පැවසීය.


එසේම මෙම පැමිණෙන ශ්‍රමිකයන්ගෙන් සමාජයට කොවිඩ් ව්‍යාප්ත නොවන ලෙස කටයුතු කිරීමට වගබලා ගන්නා බවද ඔහු සඳහන් කර සිටී.

noizetv

No comments

Ads Place