Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් වලින්වත් සුව කළ නොහැකි තවත් භයානක කොරෝනා ප්‍රභෙදයක් මතු වෙයි

  එන්නත් වලටත් මැඩලීමට නොහැකි කොරෝනා වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ම...

 


එන්නත් වලටත් මැඩලීමට නොහැකි කොරෝනා වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බවත් මෙම වෛරසය L452R නමින් හඳුන් වනු ලබන අතර පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව පර්යේෂකයින් සදහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

noizetv

No comments

Ads Place