Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

  අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට‍ සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේව...

 


අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට‍ සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.


අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීට පෙර තෙවතාවක් මන්ත්‍රිවරයෙකු ලෙස උන්වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවා.

No comments

Ads Place