Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

  කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා  කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස...

 


කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ.

එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත යන ප්‍රදේශයි.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාත්විත මධ්‍යස්ථානය පවසන්නේ අද අළුයම 5 සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් මුදාහරින දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

No comments

Ads Place