Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසාදිත දයාසිරි ජනාධිපති කාර්යාලයටත් ගිහින්…

  දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍ර...

 


දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැයි හඳුනාගෙන ඇත.

ජනවාරි 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකට වී ඇත.

එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්‍යාලයට ද ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබේ.

මේ දක්වා අමාත්‍යවරයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.

No comments

Ads Place