Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකිද..- නීතිපතිගේ මතය මෙන්න..

  සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැතැයි නීතිපති දප්පුල...

 


සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ ඇති සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර ඇත.

No comments

Ads Place