Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා.. සංචාරය කරන්න දෙන්න..- යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්..

  මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කරයි. තම ස...

 


මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කරයි.

තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්‍රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීමක් යොමු කරමින් නව දිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ තම සංචාරකයන්ගේ ගැටළු විසඳුම සහාය ලබා දෙන ලෙසයි.

No comments

Ads Place