Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවට.. භික්‍ෂූන් දැඩි විරෝධය…

  මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේ එහි ගියේය. සංචාරක බස්රථ කිහිප...

 


මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේ එහි ගියේය.

සංචාරක බස්රථ කිහිපයකින් ඔවුන් මාලිගා පරිශ‍්‍රයට ළඟා වූ අවස්තාවේ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි විරෝධය දැක්වූහ.

සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුකේ්‍්‍රන ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවා ඇති බවයි.



No comments

Ads Place