Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍ය අසරණ කරයි

  බ්‍රිතාන්‍යයේ  දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,9...

 


බ්‍රිතාන්‍යයේ  දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ.

වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තය නව හුදකලා නීති හඳුන්වා දී ඇතිඅතර එරට වැසියන්ට නිවෙස්වලම ගතකරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

adaderananews

No comments

Ads Place