Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වලලන කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට..

  කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කැබිනට් ම...

 


කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කැබිනට් මණ්ඩලය එම වාර්තාව අවධානය යොමු කිරීමෙන් පසු අවසාන තීරණයකට එළැඹීමට නියමිත ව තිබේ.

No comments

Ads Place