Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිමිනම ඝාතනය හුස්ම සිරකර කල එකක් බව හෙළිවෙයි

  හංවැල්ල තුම්මෝදර ආරන්‍යය සේනාසනයේ වැඩසිටි උඩුවිල ධර්මසිරි ස්වාමින්වහන්සේගේ අපවත්වීම හුස්ම සිරකර සිදුකළ ඝාතනයක් බව පශ්චාත් මරණ පරික්ෂණයේදී ...

 


හංවැල්ල තුම්මෝදර ආරන්‍යය සේනාසනයේ වැඩසිටි උඩුවිල ධර්මසිරි ස්වාමින්වහන්සේගේ අපවත්වීම හුස්ම සිරකර සිදුකළ ඝාතනයක් බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

          

පැහැර ගැනීමට ලක්ව දින කිහිපයතට පසුව මෙම හිමිනමගේ දේහය පුලූස්සා දමා තිබියදී සොයාගෙන තිබුණේ කොටදෙණිය නාවාන ප්‍රදේශයේ සුසාන භූමියකදීය.


මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට ලක්වූ උඩුවිල ධර්මසිරි ස්වාමින් වහන්සේ වැඩවිසූ ආරන්‍යය සේනාසනයේ සාමණේර නමකගේ මව සහ පියාද එම සැකකරුවන් අතර වන බව පැවසේ.සැකකරුවන් සහ සැකකාරිය ඊයේ (05) වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

srilankamirror

No comments

Ads Place