Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොරෝනා මෘත දේහ ආදාහනයට ඇමරිකාවෙන් දැඩි ප‍්‍රතිචාරයක්

  මෙරට කොරෝනා මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිය දැඩි ප්‍රතිචාරයක් දක්වයි. ඇමරිකා තානාපති කාර්යාල නිල සමාජ ජා...


 මෙරට කොරෝනා මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිය දැඩි ප්‍රතිචාරයක් දක්වයි.

ඇමරිකා තානාපති කාර්යාල නිල සමාජ ජාල ගිණුම මගින් ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනතාවගේ ඇදහිලි පිළිපැදීම් සඳහා අවසර දී ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සඳහා ගරු කළ යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.



lankacnews


No comments

Ads Place