Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවකට ලිංගික අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී

යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල්වී කාන්තාවකට   ලිංගික අතවර කළ බවට චෝදනා එල්ලවී ඇති  යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ   මන්ත්‍රි...


යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල්වී කාන්තාවකට   ලිංගික අතවර කළ බවට චෝදනා එල්ලවී ඇති  යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ  


මන්ත්‍රිවරයකු  ඊයේ (06) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජිවනි පවිත්‍රා පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  මෙම  මස 19 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේේ


.

 මෙසේ  රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ යක්කලමුල්ල  ප්‍රාදේශිය සභාවේ  සංජිව අබේනායක නැමැති එ.ජ.නි. සන්ධාන්ධනයේ  මන්ත්‍රිවරයෙකි.

noize tv

No comments

Ads Place