Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රබලයෙකු් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

  අගමැති පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා පලවෙයි. බීමත්ව රිය පදවමින් රිය අනතුරක් කර බර...

 


අගමැති පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා පලවෙයි.

බීමත්ව රිය පදවමින් රිය අනතුරක් කර බරපතල තුවාල සිදු කිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ නවගමුව පොලිසිය විසිනි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

No comments

Ads Place