Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක‍්‍රිකට් කණ්ඩාමේ ක‍්‍රීඩකයෙකුට කොරෝනා.. ඔහු ඇසුරු කල වෛද්‍යවරියකටත් කොරෝනා..

  කොරෝනා ආසාදිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ආශ්‍රය කළ හලාවත මහා රෝහලේ වෛද්‍යවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙ...

 


කොරෝනා ආසාදිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ආශ්‍රය කළ හලාවත මහා රෝහලේ වෛද්‍යවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම බිංගිරිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළු කර ඇත.

අදාල ක‍්‍රීඩකයා විදෙස් සංචාරයක යාමට පෙර සිදු කරන ලද පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සමඟ සමීපව ආශ්‍රය කළ වෛද්‍යවරියටද සිදුකරන ලද පරීක්ෂණ වලින් ඇයද ආසාදිත යයි හදුනාගෙන ඇත.

lankacnews

No comments

Ads Place