Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත පෙබරවාරියේ සිට උතුරේ ජනතාවට…

  ඉන්දියාවේ සිට ගෙනඒමට නියමිතව තිබෙන කොරෝණා එන්නත එලඹෙන පෙබරවාරී දෙවන සතියේ සිට ලබාදීමට සූදානමක් ඇති බවට උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ව...


 ඉන්දියාවේ සිට ගෙනඒමට නියමිතව තිබෙන කොරෝණා එන්නත එලඹෙන පෙබරවාරී දෙවන සතියේ සිට ලබාදීමට සූදානමක් ඇති බවට උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්ය යලයේදී කොරෝණා එන්නත ශ්‍රීලංකාවට ලැබීමෙන් පසුව උතුරු පලාතේ බෙදාහැරීම පිළිබඳව පැවත සාකච්ඡාවකදී වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා මේ බව පවසා සිටීය.

එහිදී වැඩිදුරටත් අදහස් පලකර සිටි වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියේ හෙට (28) දිනයේදී කොරෝණා එන්නත ලැබෙන්නේ නම් අනිද්දා දිනයේ සිටම එන්නත ලබා දීමට රජය විසින් පයවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව කොරෝණා එන්නත පළමුව සෞඛ්‍ය නිලධාරීන්ටත් අනතුරුව ආරක්ෂක අංශ නිලධාරීන්ටත් ලබා දීමෙන් පසුව ජනතාවට ලබා දිමට පියවර ගෙන තිබෙනවා එය කඩිනමින් සිදුවන හෙයන් පෙබරවාරි දෙවන සතියේ සිටම උතුරු පලාතේ ජනතාවටත් කොරෝණා එන්නත ලබා දීමේ හැකියාව පවතින බවට තමන් බලාපොරොත්තු වන බවටය.

No comments

Ads Place