Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ.. ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල..

  මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවා...


 මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබේ.

හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් එහි සිටී.

lankacnews


No comments

Ads Place