Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම දේශපාලඥයෙක් විතරයි, ව්‍යාපාරිකයෙකු නොවේ : ඇවන්ට්ගාඩ් සහ තමන් අළලා පළවු සමාජ මාධ්‍ය වාර්තා ගැන හිටපු ඇමතිවරයෙකු පිළිතුරු දෙයි

  මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අය කරමින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇවන්ගාඞ් සමාගම ප‍්‍රතිචා...

 


මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අය කරමින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇවන්ගාඞ් සමාගම ප‍්‍රතිචාර දැක්වුවා. එම සමාගමේ පාලන කටයුතුභාර ප‍්‍රධානී විශ‍්‍රාමික මේජර් ජෙනරාල් රසික කරුණාතිලක පැවසුවේ විදෙස්ගත නෞකාවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් පමණක් ඉතා සුළු මුදලකට හෝටල් තුළ නිරෝධායනය කරන බවයි. 


කෙසේවෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල දැක්වුණේ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ද සම්බන්ධ කර ගනිමින් ඇවන්ගාඞ් සමාගම මෙම ව්‍යාපාර කටයුත්තේ නිරත වන බවටයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් ද විමසීමක් කළා.
nethnews

No comments

Ads Place