වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. මේ වන වි...
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහුට සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත.
මේ වන විට පාර්ලිමේන්තු නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී තිබේ.
No comments