Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ට්‍රම්ප්ට ෆේස්බුක් තහංචියක්

  ඉදිරි පැය 24 ක කාලයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන ඇත ...

 


ඉදිරි පැය 24 ක කාලයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන ඇත ඒ, ට්විටර් සමාගම ද පැය 12 ක කලයක් සඳහා ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුවයි. ට්විටර් සමාගම කියා සිටියේ සිය ප්‍රතිපත්තියේ දැඩි ලෙස උල්ලංඝනය කිරීම හමුවේ ඔහු විසින් පළ කළ Twitter පණිවුඩ  තුනක් ද ඉවත් කළ බවයි. ඒ අනුව එම කාල සීමාව තුළ කිසිදු සටහනක් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව නොලැබෙනු ඇති. Twitter සහ Facebook සමාගම් මෙම තීරණ ගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප් එක්සත් ජනපද කැපිටල් සමාගමට පහර දුන් ආධාරකරුවන්ට සහය පළ කරන ආකාරයේ පණිවුඩ පළ කිරීමෙන් අනතුරුවයි. මේ අතර අද අමෙරිකානු ඉතිහාසයේ අඳුරු දවසක් බව අමෙරිකානු උප ජනපති මයික් පෙන්ස් පවසයි

noizetv

No comments

Ads Place