Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් ප්‍රේමදාස යළිත් පච වෙයි – පාර්ලිමේතුවේ දී කී බොරු සියල්ලට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සන්නාම නාමය වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වැය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 5 වනදා පාර්ලි...


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සන්නාම නාමය වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වැය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 5 වනදා පාර්ලිමේන්තුවේදී පැවසීය.


එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් එය සිදු කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිවේදනයක් නිකුත කරමින් කියා සිටී.


මෙම කාරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම මුදල් විදෙස් රටවල අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැය කළ යුතුව තිබූ බවයි.


කෙසේ වෙතත් සමාගමේ මුදල් එවැනි කටයුත්තක් සඳහා යොමුකිරීම ආයතනික පරිපාලන මූලධර්ම හා මූල්‍ය ක්‍රමවේද සහ පාර්ශවකරුවන්ගේ අභිලාෂ උල්ලංඝනය කිරීමක් වන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පැහැදිලි කරයි.


මේ බව දන්වමින් ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහතින්…




noizetv

No comments

Ads Place