Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි

  මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමග ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන්...


 මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමග ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.

ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය.

තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.

මිනිසා සැදී ඇති පසෙන් බවත් පසටම පොහොර විය යුතු බවත් තම ආගමේ ඇතැයිද ඔහු පැවසීය.

ආදායනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බවද ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments

Ads Place