Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භූමදානය එපා වෙයි.. මුස්ලිම් තරුණයෙක් පල්ලියක් ඇතුලේ ගිනි තියාගෙන මියයයි..

  මුස්ලිම් ජාතික තරුණයකු ඉස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇත. එසේ දිවා නසිගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන්...


 මුස්ලිම් ජාතික තරුණයකු ඉස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇත.

එසේ දිවා නසිගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන්ය.

පල්ලියේ සවිකර තිබූ කැමරා පද්ධ.ිවල එම ගිනි තබා ගැනීම පටිගත වී ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පුත්තලමල තිල්ලනිය ප්‍රදේශයේ පල්ලියකය.

කොරෝනා මරණ ආදාහන කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිකයන් දැඩි විරෝධයක් පළ කරන්නේ තම ආගමානුකූල භූමදානය අනිවාර්ය බව කියමිනි.

No comments

Ads Place