Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වළලනවද? පුච්චනවද? කියන එක ගැන සාධනීය පිළිතුරක් දෙන්න – අබ්දුල් හලීම්

 මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධ ගැටළුවට සාධනීය පිළිතුරක් රජයෙන් අපේක්ෂා කරන බව යහපාලන රජයේ හිටපු...


 මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධ ගැටළුවට සාධනීය පිළිතුරක් රජයෙන් අපේක්ෂා කරන බව යහපාලන රජයේ හිටපු මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් ප්‍රකාශ කරයි.


ඊයේ (03) මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

noizetv

No comments

Ads Place