Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට

  ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ.            පොලිස්...

 


ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ.

          

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.


ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනිය විසින් පසුගිය 15 වැනිදා මේ සම්බන්ධයෙන් කිරිඇල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.

sri lanka mirror

No comments

Ads Place