Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාළුමුවදොර අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ…

  ගාලුමුවදොර පිටියේ දී සිදු කරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගෙන තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්...

 


ගාලුමුවදොර පිටියේ දී සිදු කරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.

මෙහිදී විශාල පිරිසක් පරීක්ෂණවලට ලක් කෙරුණු බව ද හමුදාපති වරයා පැවසීය.

කොරෝනා පොකුරු බිහි වීම වැළැක්වීමටත් රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමත් අරමුණු කරගනිමින් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අහඹු පරික්ෂණ කිරීම සිදුකරන බවද ඔහු කියා සිටියේය.

No comments

Ads Place