Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඹිලිපිටිය හා බලංගොඩ නගරාධිපතිවරුන් ධුරයෙන් පහ කරයි..

  සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් බලංගොඩ සහ ඇඹිලිපිටියේ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ ධුරයන් අත්හිටුවා තිබේ. ඒ අනුව එම බලතල ඒවායේ උප සභාපතිවර...

 


සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් බලංගොඩ සහ ඇඹිලිපිටියේ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ ධුරයන් අත්හිටුවා තිබේ.

ඒ අනුව එම බලතල ඒවායේ උප සභාපතිවරුන්ට පවරමින් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔවුන්ගේ ධුරයන් අත්හිටුවා ඇත්තේ නගර සභා පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමිනි.

මෙම දෙදෙනාට එල්ල වී ඇති චෝදනා මාස තුනක් ඇතුළත විභාග කර වාර්තා කරන්නැයි ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරයා විසින් පත් කර තිබේ.

No comments

Ads Place