Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවයි..

  කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පේරාදෙණිය පොලිසිය ...

 


කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පේරාදෙණිය පොලිසිය සඳහන් කරන්නේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමට ලක්වූ බව කියන වෛද්‍යවරයෙක් පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ බැන වැදී හර දුන් බව එම වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක යයිද පොලිසිය කියයි.

lankacews

No comments

Ads Place