Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් හොද පිළිතුරක්

  කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන...

 


කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය.


ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් මේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට මේ වන විට පැහැදිලි නිර්දේශයක් ලබාදී තිබෙන බවත් ඇය පැවසුවාය.


කොවිඩ් වැනි භයානක වසංගත තත්ත්වයක් යටතේ එවැනි විශේෂඥ කමිටුවක් විසින් ලබාදී ඇති නිර්දේශ සාමාජයීය, ආගමික, දේශපාලන හෝ වෙනත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් කළ නොහැකි බවද ඇමැතිවරිය සඳහන් කළාය.

No comments

Ads Place