Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිට විරුද්ධව කතානායකට පැමිණිල්ලක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයකට එරෙහිව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පැමිණිල්ලක් භාර දීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇත. එම ...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයකට එරෙහිව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පැමිණිල්ලක් භාර දීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ප්‍රකාශයකට අදාලව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කල බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව අද දිනයේ විරෝධී විරෝධතාවයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇතැයි ඔහු සඳහන් කළේය.


lankacnews

No comments

Ads Place