Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය හොදයි – කෙහෙළිය රඹුක්වැල්ල

  කොරෝනා එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවත්  ඒ අනුව බලද්දී ධම්මික පැණියා වඩා හොඳ බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල...

 


කොරෝනා එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවත්  ඒ අනුව බලද්දී ධම්මික පැණියා වඩා හොඳ බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.


කෙසේ නමුත් රජය නිල වශයෙන් එය භාවිතා කරන්නැයි මෙතෙක් කියා නැති බවත් රජය විසින් එය ප්‍රවර්ධනය කරන්නේ නැති බවත් බැවසූ ඔහු කියා සිටින්නේ ඕනෑම කෙනෙකුට පෙර සූදානම් වීම සඳහා ක්‍රියාමාර්ග ගත හැකි බවයි.


අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

noizetv

No comments

Ads Place