Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික පැණිය සායනික පරීක්ෂාවට

  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා වයිරසය සඳහා වන ඖෂධය සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ....


 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා වයිරසය සඳහා වන ඖෂධය සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මාධ්‍යයට පවසා සිටියේ තමන් ඒ සඳහා අවසර ලබා දුන් බවයි.

ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය එම ඖෂධයට ලැබීමෙන් පසුව සායනික පරීක්‍ෂාවෙ සදහා අනුමැතිය ලබා දුන් බවද ඒ මහතා පවසා සිටි බව මාධ්‍යය වාර්තා පවසයි.

මූලික වශයෙන් අනුරාධපුර ශික්ෂන රෝහලේ ප‍්‍රතිකාර ලබනා කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබා දීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂාවෙන් සමත් වුවහොත් එම ඖෂධය කොරෝනා රෝගීන්ට ඖෂධයක් ලෙස බටහිර රෝහල්වල ලබා දීමට අනුමැතිය ලැබෙනු ඇත.

No comments

Ads Place