Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හොඳ සැප පහසු වාහනවල යන නෝනලා මහත්වරු බෙල්ලන්විල පන්සලට බල්ලෝ ගෙනල්ලා දාලා යනවා –

 “ගෙවල්වල බල්ලෝ බොහොම ආදරෙන් හදනවා. නමුත් ඒ සත්තු එපා වුණාම පන්සලට ගෙනැල්ලා අතහැරලා යනවා. හොඳ සැප පහසු වාහනවල යන නෝනලා මහත්වරු තමයි මේ බල්ලෝ...


 “ගෙවල්වල බල්ලෝ බොහොම ආදරෙන් හදනවා. නමුත් ඒ සත්තු එපා වුණාම පන්සලට ගෙනැල්ලා අතහැරලා යනවා. හොඳ සැප පහසු වාහනවල යන නෝනලා මහත්වරු තමයි මේ බල්ලෝ පන්සලට ගෙනල්ලා දාලා යන්නේ.


බෙල්ලන්විල පන්සලේ බල්ලෝ හැට හැත්තෑවක් විතර ඉන්නවා. මේ සත්තු ඔක්කොම කරුණාවන්තයෝ දාලා ගිය සත්තු. කොහොම හරි පන්සලට වන්දනාමාන කරන්න එන සැදැහැවතුන් දවසකට දෙන්නෙක් තුන්දෙනෙක්ව බල්ලො කෑවා කියලා පැමිණිලි ලැබෙනවාමයි’’ යැයි බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.“


උන්වහන්සේ එසේ පැවසුවේ 12 වැනිදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

No comments

Ads Place