Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරීන්ගේ කට පැටලී තවත් බොරුවක් එළියට පනී

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරුවරියක වන පද්මිණි රණවකට රන්ජන් රාමනායක විසින් සිදු කළ දුරකතන ඇම...


භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරුවරියක වන පද්මිණි රණවකට රන්ජන් රාමනායක විසින් සිදු කළ දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කළා. නමුත් මෙම ප්‍රකාශය පැටලිලි සහගත එකක් වූවා.


එහිදී මන්ත්‍රීවරයා පැවසූයේ මෙවැන්නකි…


“පද්මිණී රණවක මහත්මිය රංජන් රාමනායකත් එක්ක කතා කළේ  එතුමිය විශ්‍රාම ගියාට පස්සේ සමාවෙන්න තීන්දුව දුන්නට පස්සේ.. තීන්දුව දෙන්න ඉස්සෙල්ලා රංජන් රාමනායකට කතා කරලා තිබුන නම් අන්න එතන වැරැද්දක් තියෙනවා“.. යනුවෙනි


මේ කතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනා පවසා තිබුණේ හරීන්ගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති බවත් කියන්න ගිය බොරුව අතේ මාට්ටු වූ බවත්ය.

noizetv

No comments

Ads Place