Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා…

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ මහතා මේ බව තහවුර...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ මහතා මේ බව තහවුරු කරමින් කියා සිටියේ තමන්ට සිදු කරන ලද පරීක්ෂණයකින් ආසාදිත යයි හෙළි වූ බවයි.

ඒ අනුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට නියමිතය.

No comments

Ads Place