Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්‍ෂය කියන එක හරි… මේ ආණ්ඩුව ෆේල් තමයි..- මහින්දානන්ද

  විපක්ෂය කියන්නා සේ මේ ආණ්ඩුව ෆේ්ල් යයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරම...


 විපක්ෂය කියන්නා සේ මේ ආණ්ඩුව ෆේ්ල් යයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

‘මේ ආණ්ඩුව ෆේල් කියනවනෙ. ඔව් මේ ආණ්ඩුව ෆේල් හොරුන්ට දඬුවම් දුන්නෙ නැති නිසා. බැඳුම්කර හොරුන් ඇතුලට යවපු නැති නිසා. ඒ නිසා මතක තියාගන්න දත කට මැදගෙන ඉන්න තමුන්නාන්සේලා’ යයි ඔහු පැවසීය.

No comments

Ads Place