Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…

  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද දිනයේ තම නිවස ඉදිරියේ දී නැවත වතාවක් ඖෂධය බෙදාදීමට කටයුතු කළේය. තමන්ට මුදල් නැති නිසා පසුගිය දින කිහි...

 


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද දිනයේ තම නිවස ඉදිරියේ දී නැවත වතාවක් ඖෂධය බෙදාදීමට කටයුතු කළේය.

තමන්ට මුදල් නැති නිසා පසුගිය දින කිහිපයේදී ඖෂධය විකිණීමට සිදුවූ බවත් එම උපයාගත් මුදලින් අද දිනයේ ඖෂධ බෙදා දුන් ඔහු පැවසීය.

පොලීසියේ නිලධාරීන් ද මෙම ස්ථානයේ යොදවා තිබූ අතර නිරෝධායන නීතිය අනුව ජනතාව පෝලිමේ පැමිණ ඖෂධ ලබා ගත්තේය.


lankacnews

No comments

Ads Place