Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා දැන් පාලනය කල නොහැකියි.. වෛරසය රට පුරා පැතිරිලා…

අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපත...


අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ හඳුනාගත නො හැකි මූලාශ්‍ර මඟින් ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වීමක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පනවන්න යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොකිරීමයි.

No comments

Ads Place