Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ට ජම්පර් මැද මාන්නප්පෙරුමට පින පෑදේ.. පාර්ලිමේන්තු යන්න ඇදුම් මදී…

  සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලැබීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රි ධුරයද අහෝසි වී යයි. ඒ...


 සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලැබීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රි ධුරයද අහෝසි වී යයි.

ඒ හේතුවෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අජිත් මාන්නපෙරුම මහතා පත් කිරීමට නියමිතව ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇත.

ඒ ඔහුට එම තීන්දුව අභියාචනයට කිරීමටද හැකියාවක් නැති නිසා ජනාධිපති සමාවකින් මෙපිට ඔහුට නිදහසක් හිමි වන්නේ නැත.

No comments

Ads Place