Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රවී කරුණානායක රෙද්දක් ඇඳගෙන දැන් පාරේ යන්නේ කොහොමද – හරීන් කියන කතාව

  රවී කරුණානායක මහතා යූඇන්පී එකෙන් දැන් කපලා දාලා. ඔහු රෙද්දක් ඇඳගෙන කොහොමද පාරේ යන්නේ කියා අපි ප‍්‍රශ්න කරනවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන...

 


රවී කරුණානායක මහතා යූඇන්පී එකෙන් දැන් කපලා දාලා. ඔහු රෙද්දක් ඇඳගෙන කොහොමද පාරේ යන්නේ කියා අපි ප‍්‍රශ්න කරනවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු පවසයි


වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය..


එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය ප‍්‍රතික්‍ෂේප කරලා පක්‍ෂය අපි අතහැරලා දැම්මා. එජාපය තවදුරටත් රනිල්ට ගෙනියන්න බැහැ. නායකත්වය දාලා යන්නේ නැතිව එල්ලිලා ඉන්න හදනවා. රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්‍ෂයට දර දියඇදලා අද මොකද වෙලා තියෙන්නේ. ඔහු රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද කියලා අපිට හිතෙනවා. එක්සත් ජාතික පක්‍ෂයට සිදුවෙන දේ මහජනතාව හොඳාකාරව වටහාගෙන ඉන්නවා.


මන්ත්‍රීවරයා මෙම අදහස් පැවසූවේ දිවියින පුවත්පතට අදහස් දක්වමිනි.

No comments

Ads Place