Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් 692කට කොරෝනා.. ආසාදිතයන් 50,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍ර...

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place